SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපතිවරයා විසින් යළිත්  නව පොලිස්පතිවරයෙකු පත් නොකරමින් හිටපු පොලිස්පති

සී.ඩී.වික්‍රමරත්න ට තවත් සති තුනක සේවා දිගුවක් ලබාදී තිබේ. ඔහු විශ්‍රාම යාමට නියමිතව තිබුණේ 2023 මාර්තු මාසයේදීය.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ දක්වා සේවා දීර්ඝ කිරීම් කිහිපයක් පොලිස්පති සී ඩී වික්‍රමරත්න වෙත ලබා දී ඇත.

නවතම ලිපි