ට්‍රම්ප්-ස්ටෝමි ඩැනියෙල්ස් කතාව දිගහැරුණු ආකාරය
ඩොනල්ඩ් ට්‍රම්ප්, අපරාධ චෝදනාවලට මුහුණදුන් පළමු හිටපු එක්සත් ජනපද ජනපතිවරයා ය.


ඩොනල්ඩ් ට්‍රම්ප්, අපරාධ චෝදනාවලට මුහුණදුන් පළමු හිටපු එක්සත් ජනපද ජනපතිවරයා ය.
සෞඛ්‍ය අමාත්‍ය ධූරය භාර දෙන්නේ නම් එය භාර ගැනීමට තමන් සූදානම් බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.
අප්‍රේල් 04 වැනිදා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසි ගණනකගේ පිරිසක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග එක්වන බවට පසුගිය සති කිහිපය පුරාම මාධ්‍ය මගින් ප්‍රචාරය විය.
විදේශ ගත ශ්‍රමිකයින් මෙරටට එවනු ලබන මුදල් ප්‍රමාණය ගුවන්තොටුපොලේදී ලබාගත හැකි තීරු බදු සහන ඉහළ දැමීමේ තීරණය මැයි 1 වැනිදා සිට ක්‍රියාත්මක වන බවත්,
‘මූල්‍ය අරමුදලේ ප්‍රකාශයේ කියලා තියෙනවා රාජ්‍ය ආයතන 52 ක් ප්‍රධාන උපාය මාර්ගික රාජ්‍ය ආයතන හැටියට හඳුනාගෙන තිබෙනවා.
රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල සියළුම වෘත්තීය සමිති නායකයින්ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබාගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව තීරණය කර ඇත.