පළාත් පාලන ඡන්දය අප්‍රේල් 25 තැපැල් ඡන්ද පත්‍රිකා තව දින 5කින් ලබාදේ. ඡන්ද පත්‍රිකා මුද්‍රණය දින 20-25 අතර. රුපියල යළිත් බසී!
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද පත්‍රිකා දින 5ක් තුළ ද අනෙකුත් ඡන්ද පත්‍රිකා දින 20 ත් 25 ත් ඇතුළත ද මුද්‍රණය කර ලබා දීමට හැකි බව රජයේ මුද්‍රණාලයාධිපතිනිය මැතිවරණ කොමිසමට දැනුම් දී තිබේ.