SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නිරිතදිග අයිස්ලන්තයේ රීක්ජාන්ස් අර්ධද්වීපයේ ගිනි කන්දක් පුපුරා යාමට පටන් ගෙන තිබේ.

සති කිහිපයක සිට මේ සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් නිකුත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

මේ හේතුවෙන් අඩි 330ක් පමණ උසට ගිනි කන්දෙන් ලාවා විසිරෙන බව සඳහන්.

 

නවතම ලිපි