SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විදේශගත ශ්‍රමිකයින්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට සේවාවන් සැපයීම සදහා

දෙමළ මාධ්‍යයෙන් කටයුතු කළ හැකි කාර්යාලයක් ලබාදෙන ලෙසට විදේශගත ශ්‍රමිකයින්ගේ දරුවන් පසුගිය කාලය තුළ ඉල්ලීම් කර තිබුණි.

 

එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් 2024 වසර ආරම්භ කර දින 7 ක් ඇතුළත නුවරඑළියට ප්‍රාදේශීය කාර්යාලයක් ලබාදෙන බවට සහතික විය.

 

 Neliya 3

එය ඉටු කරමින් ඊයේ  දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ කාර්යාංශයේ නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලය විවෘත කර ඇති අතර ඒ සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර සහ ප්‍රදේශයේ දේශපාලන නායකත්වයන් සම්බන්ධ වී ඇත.

 

 

 

Neliya 2