අපි ඔයාට බය නෑ රනිල්! - සජබ විරෝධතාවට ජල හා කඳුළු ගෑස්
''ඡන්දය දියව්'' යන්න තේමා කරගනිමින් සමගි ජන බලවේගය අද (20) පස්වරුවේ කොළඹදී
''ඡන්දය දියව්'' යන්න තේමා කරගනිමින් සමගි ජන බලවේගය අද (20) පස්වරුවේ කොළඹදී
ඖෂධ හා වෛද්‍ය උපකරණ හිඟයට ප්‍රධාන හේතුව මිලදී ගැනීම්වල සිදුවන දූෂණ හා අක්‍රමිකතා බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර පවසයි.
ඡන්දය කරන්නට සල්ලි නෑ කියන රනිල්ගේ ආණ්ඩුව රජයට බදු ගෙවීම් පැහැර හැර ඇති කෝටිපති ව්‍යාපාරිකයින්ගෙන් අයවිය යුතු බදු මුදල් අයකර ගැනීම පිළිබඳව කිසිදු උනන්දුවක් නොදක්වති.
තැන තැන අවලාද නැඟීම නවතා දේශපාලන ප්‍රතිපත්ති පිළිබඳව සංවාද කරමුයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක, විපක්ෂනායක සජීත් ප්‍රේමදාසට යෝජනා කර සිටියි.
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ණය හිමියෙක් වන චීනය ශ‍්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියට ප්‍රමාණවත් සහයක් ලබා නොදීම හේතුවෙන්
එළැඹෙන 22, 23, 24, 28 යන දිනවල පැවැත්වීමට නියමිතව තිබු පලාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.