SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මහජනතාව ප්‍රතික්ෂේප කරන ලද පාලකයෙක්, මහජනතාව ප්‍රතික්ෂේප කරන ලද වැඩපිලිවලක්,

ජන වරමක් නොමැතිව ප්‍රජාතන්ත්‍රවාදයේ සියලු කුළුනු බිඳ දමමින් නව වටයකින් ආරම්භ කර ඇති බව නිදහස ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම කියයි.

 

පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු විසින් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුග කිරීමේදී, පුද්ගලීකරණය කිරීමේදී ආයතන දෙකක් සම්බන්ධව මතුව ඇති අප්‍රසන්න තත්වයන් දෙකක් පිළිබඳව අදහස් දක්වා ඇත.

පළමුවැන්න ටෙලිකොම් ආයතනයයි.

දෙවැන්න ලිට්‍රො ආයතනයයි.

මේ ආයතන දෙකම බිලියන ගණනින් රජයට ලාභ උපයා දෙමින් ඇති  ආයතන බව  මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත.

 

සම්පූර්ණ අදහස් දැක්වීම පහතින්  ....