Feature
Read more ...
මෛත්රීගේ ප්රකාශය ගැන කතෝලික සභාවෙන් බරපතළ චෝදනාවක්
පාස්කු ඉරිදා ප්රහාරය හිටපු ජනපති මෛත්රීපාල සිරිසේන මහතා මුල සිටම දැන සිට ඇතැයි කතෝලික සභාව විශ්වාස කරන බව ගරු සිරිල් ගාමිණී පියතුමන් පවසයි.