අපේ මහා නළු සුමින්ද සිරිසේන (රන්ජිත් ධර්මකීර්ති)
සම්මානනීය ප්‍රවීණ රංගධරයකු වූ කලාකීර්ති සුමින්ද සිරිසේන මහතාගේ අවසන් කටයුතු අද 7 වැනිදා පස්වරු 4.00ට


සම්මානනීය ප්‍රවීණ රංගධරයකු වූ කලාකීර්ති සුමින්ද සිරිසේන මහතාගේ අවසන් කටයුතු අද 7 වැනිදා පස්වරු 4.00ට
අවුරුදු පනහක් හැටක් ජීවත් වූ ඕනෑ ම අයෙකුට තමන්ගේ ම කියා කිව හැකි දිග කතාවක් කාලයක් තිස්සේ එකතු වේ.
ඉදිරි වර්ෂය මැතිවරණ වසරක් විදිහට ප්‍රකාශයට පත්කරල වැඩි කාලයක් නැහැ. ඒත් හැම තැනකදිම කතාවෙන්නෙ මීළඟ අපේක්ෂකයා කව්ද කියන එක. පොදු අපේක්ෂකයෙක්ද? නැත්නම් ජනාධිපති රනිල්මද? ඒත් නැත්නම් රාජපක්ෂ පවුලෙ කෙනෙක්ද?
කාගෙන්වත් බැනුම් අහන්නේ නැතිව ගරුත්වයක් ඇතිව රැකියාව කිරීමට ඕනෑම අයෙක් කැමති බවත්
තමාට දැනගන්නට ලැබී ඇති පරිදි සියලුම භාණ්ඩ සඳහා වැට් බදු පනවනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
හරීන් ඇමතිවරයා ගැන මොනා කියන්නද කියලා හිතෙන තරමට එයා උඩ ගිහින්. හරීන් සහ මනුෂ රන්ජන් ගේ සිද්ධියේදී හැසිරුණු විදිය හා පාස්කු ප්‍රහාරේදී, ඉන්පසුව වගේම දැන් ඒ ගැන හැසිරෙන විදිය අධ්‍යනය කරන ඕනෑම කෙනෙකුට ලොකු පරස්පරයන් පේනවා.