Feature
Read more ...
කච්චතිවු දුපත ආපසු පවරා ගැනීම ඉන්දීය රජයේ වැඩක්! - ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපත ඉන්දියාවට අත්පත් කරගැනීමේ තීරණය ඉන්දීය මධ්‍යම රජයේ ප්‍රතිපත්තිමය තීන්දුවක් බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

