අද ලංකාවේ අපට තිබෙන ප්‍රධානම ප්රශ්නය ක්‍රිකට්ද? - සුදත් චන්ද්‍රසේකර
වර්තමාන ක්‍රිකට් සම්බන්ධව පැන නැගී ඇති අර්බූධයට හේතුව වන්නේ ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහගේ දේශපාලන ක්‍රමන්ත්‍රණයක් බව ක්‍රීඩා අමාත්‍යවරයාගේ හිටපු උපදේශක සුදත් චන්ද්‍රසේකර හෙළිදරව්වක් කර ඇත.

