ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ හදිසි අභාවය හේතුවෙන් හෙට (21)
මෙරට ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.
ඒ අනුව හෙට දිනයේ රජයේ සියලුම ආයතනවල ජාතික ධජය අඩකුඹු කරන ලෙස රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍යංශය වැඩිදුරටත් දැනුම් දේ.