SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි රැගත් හෙලිකොප්ටරය අතුරුදන් වීම සම්බන්ධයෙන් ඇමෙරිකාව

නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටිනවා යැයි විචාරකයින්ගේ මතය වී ඇත.

 

මාධ්‍යවේදීන් පිරිසක් ඒ සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගෙන් අදහස් විමසූ අවස්ථාවේදී බයිඩන් නිහඩව සිටි බව ද පැවැසෙයි.

 

ඉරානය සහ ඇමෙරිකාව අතරේ එදිරිවාදිකම් පවතින අතර ඇමෙරිකාව ඉරානයට සම්බාධක පනවා ඇත්තේ ද ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට විරෝධය පළ කරමිණි.