රොන්ඩා රවුසි සහ දීප්ති කුමාර ගුණරත්න- Anton Fdo
MMA කියන්නේ දැන් ඇමරිකාවේ ඉතා ප්රසිද්ධ සටන් ක්රීඩාවලින් එකක්. මීට කලින් බොක්සින් තමයි ලෝකේ ප්රසිද්ධම සටන් ක්රීඩාව වෙලා තිබ්බේ. දැන් ටික ටික මේක MMA වෙත හැරෙන්න පටන් අරගෙන.

MMA කියන්නේ දැන් ඇමරිකාවේ ඉතා ප්රසිද්ධ සටන් ක්රීඩාවලින් එකක්. මීට කලින් බොක්සින් තමයි ලෝකේ ප්රසිද්ධම සටන් ක්රීඩාව වෙලා තිබ්බේ. දැන් ටික ටික මේක MMA වෙත හැරෙන්න පටන් අරගෙන.
'ලියන කියන දෙයක් ජුනි මාසයට කලින් අවසන් කරනවා නම් හොඳයි'
අප දෙදෙනා සිටියේ මැදිවියේ ආරම්භක දිනයන්හී ය.දරුවන් අවශ්ය නැතැයි සැලකූ බැවින් අප දෙදෙනාට දරුවෙකු සිටියේ නැත.සන්සුන් උදයන්ද ප්රේමණීය රාත්රීන් ද බහුල වූ අපගේ ජීවිතය ගෙවී යමින් තිබුණේ පූර්ණව ය. එහි අඩුවක් යැයි දැනෙන කිසිවක් තිබුණේ නැත.
“මී පුර වැසියෝ” කියලා වේදිකා නාට්යයක් තිබුණා. ඒක අර පූසගේ කරේ ගෙජ්ජිය එල්ලන හැටි ගැන කාණු පල්ලේ මීයෝ ටික ලොකු ලොකු සැලසුම් ගහලා අන්තිමට වැඩේ හබක් වෙන පැරණි ආත්මෝපදේශ කතාවේ අනුවර්තනයක්. අරගලයත් ටිකක් ඒ කතාව වගෙයි.
ගැයුම්-කටහඬ යනු ස්වභාදහමෙන් ලැබෙන නිරායාසී ස්වභාවික දායාදයකි.
අද 2023 මාර්තු මාසේ 31 වෙනිදා. ශ්රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ නොමැකෙන කළු පැල්ලමක් සනිටුහන් කරපු දවසක්. හරියටම වසරකට උඩින්. 2022 මාර්තු 31 වෙනිදා...