SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලංකාවේ පොත් පිටකවර ගැන කතිකාවතක් ඇතිව තිබෙන මොහොතක,

පිටකවර නිර්මාණකරණයේ නම් දැරූ කිහිප දෙනා අතරින් එක් අයෙක් තමයි සංජය ඈපා සෙනෙවිරත්න.

 

හඬ කැවීම් ශිල්පියෙක්, නාට්‍ය ශිල්පියෙක්, කලාකරුවෙක්, මීවිත පුරන සහෘද හිතවතෙක් වුනු සංජය නාට්‍ය හා රංග කලාව හදාරමින් තම කලා දිවියට අවතීර්ණව ඇත. ඉන් අනතුරුව කලා දිවියෙ නව මානයක් ලෙස කවර නිර්මාණය ඇතුළු දැන්වීම් නිර්මාණකරණයේ යෙදුනු සංජය ඈපා ලංකාවේ ප්‍රමුඛතම නිර්මාණකරුවෙකි.

 

චැතම් ස්ට්‍රීට් ශානුක කරුණාරත්න සමග සංජය ඈපා සෙනෙවිරත්න මචංගේ රසබර කතාබහකට එක්වන්න.

නවතම ලිපි