Feature
Read more ...
නොමැත්ත සොයාගිය අප්රසිද්ධ සංචාර-වාසිකයෙකුගේ අයාලකාමී අදිසි නික්මයාම .... (රොහාන් පෙරේරා උපහාර වියමන)
ලක්දේශයට අයත් පෘථිවිය මත්තට කොයි යුගයේ ඉපදුන මනුස්ස දරුවකුට වුණත්, කුඩා කාලෙ ඉඳං වැඩිහිටියන් විසින් අනාගතය ගැන දෙනු ලබන ආදර්ශ රූපකය වන හරි සහ හොඳයි කියල පිළිගත් ජොබ් එකකින්, විවාහයකින්,

