වසර 07කට පසු ඉන්දියාව යළිත් ඉරානයෙන් තෙල් ගනී: මැදපෙරදිග අර්බුදය මැද ඇමෙරිකාවෙන් තාවකාලික සහනයක්
-
වසර 07කට පසු ඉරාන බොරතෙල් තොගයක් ඉන්දියාවට.
-
බැරල් 600,000ක් රැගත් ‘පින්ග් ෂුන්’ නෞකාව ගුජරාටයට.
-
ඇමෙරිකානු සම්බාධක තාවකාලිකව ලිහිල් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ගනුදෙනුවට මග පෑදෙයි.
හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා සිදුවන සැපයුම් අඩාල කළ වත්මන් මැදපෙරදිග ගැටුම් මධ්‍යයේ,

