

මේ දිනවල පාර ට බැස සිිටින්නේ - රුසියානු විප්ලව සමයෙ හි සිටි පීඩිත කම්කරු ගොවි ජනතාව නම් නො වේ.
වසර කිහිපයකම සිට අසාධ්‍ය රෝගියකු බඳු වූ ලංකා ආර්ථිකය සඳහා විවිධ වෛද්‍යවරුන් ප්‍රතිකාර කළත්, නිවැරදි ප්‍රතිකාරයක් සිදුකළේ හිටපු මුදල්
දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් දැන් අවශ්‍යයි. මේ දේ සිදුනොකර හවුල් ආණ්ඩු ප්‍රෝඩාවලින් වෙන්නේ තවදුරටත් රට තවත් ආගාධයකට තල්ලුවීම පමණයි. ඇතිපදමට ඛේදවාචක ඉතිරි වෙයි.
භයානක සිහින දකින්නන් අවශ්‍ය කර තිබේ...!
කැබිනට් මණ්ඩලයේ සියලු අමාත්‍යවරුන් තම අමාත්‍ය ධුර වලින් ඉල්ලා අස්වීමේ ලිපි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත භාර දී ඇති බවට රජයේ ප්‍රකාශකයකු බීබීසී සිංහල සේවය සමග පැවසීය.