SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තම පක්ෂයේම අයෙකු ජනාධිපති අපේක්ෂක ලෙස නම් කරන බව

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර සඳහන් කරයි.

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු ජන පෙරමුණ අපේක්ෂකයා ලෙස පත් කරන්නේ යයි පලවන වාර්තා අසත්‍ය බවත් හෙතෙම පැවසීය.

මැතිවරණයකට මුහුණ දිය හැකි ශක්තිමත්ම කණ්ඩායම සිටින්නේ තම පක්ෂය සමඟ බවත් එනිසා සෙසු පක්ෂවලට තම පක්ෂය හා එක්වන ආරාධනා කරන බවත් ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

@පුවත-lankacnews