SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන කෙනෙකුට කොන්දේසි විරහිතව සහාය දීමට තමන් සූදානම් බව

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සඳහන් කර ඇත.

 

රට විනාශ වූයේ විධායක ජනාධිපති ක්‍රමය හේතුවෙන් බවද පවසන ඔහු ජනාධිපතිකම අහෝසි කරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවහොත් තමන් අත්දෙකම ඔසවා ඔහුට සහය දෙන බවද කියා සිටියේය.

 

|ජනාධිපතිකම වෙනස් කර තව අවුරුද්දක් දෙකක් ඔහු ධුරයේ සිටියද ප්‍රශ්නයක් නැති බවද හෙතෙම සඳහන් කළේ කළුතර ප්‍රදේශයේදී පැවති ජන හමුවක් අමතමිනි.

 

 

 

 

cnews