SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර තරඟය ඉන්දියාවේ පුනේ හිදී පැවැත්වුනු තරඟයේදී කාසියේ වාසිය දිනාගත්තේ ඇෆ්ගනිස්ථාන නායකයාය.

එහිදී  ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 49.3කදී සියලු දෙනාම දැවී ලබාදීමට හැකිවූයේ  ලකුණු 241ක් වැනි පහසු ඉලක්කයකි..

af1af 5

 

පිලිතුරු ඉනිම ක්‍රීඩාකළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 45.2 කදී කඩුලු 03ක් පමණක් දැවි එම ඉලක්කය පසුකර තරගය ජයග්‍රහණය කළේය.

 

එම ජයග්‍රහණයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව අභිබවමින් ඇෆ්ගනිස්ථානය ඉදිරියට පැමිණ තිබේ.

 

point rates

 

 

මීට පෙර පැවති එංගලන්තය සමග තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ තිබූ සමබරතාවය මෙම තරඟයේදී නොවීමත් බොහෝ  විචාරකයින් විසින් තරඟයේ අඩු ලකුණු සංඛ්‍යාවක් ලබාගැනීමේදී බලපෑ බවට ඉඟි පලකර ඇත.

 

එසේම කණ්ඩායම තරඟයේ ජයග්‍රහණයට වඩා ඉදිරියේදී තමා කණ්ඩායම තුළ රැඳී සිටීමට අවශ්‍ය සුදුසුකම් සපුරාගැනීමට ගනු ලබන උත්සාහයන් පිළිබඳ ද සමාජ මාධ්‍ය තුළ චෝදනා කර ඇත.

 

af2af3af 6

 

 

ශ‍්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන අවසන් සිව්දෙනාගේ වටයට තේරීමට දැන් ඇත්තේ ඉතා අඩු  අවස්ථාවක් පමණි.

 

එනම් ශ‍්‍රී ලංකාව ඉන්දියාව බංගලාදේශය හා නවසීලන්තය සමඟ වන ඉතිරි තරග තුනම ඉතා ඉහළ දළ ලකුණු වේගයක් සහිතව ජයග්‍රහණය කළ යුතුය.

එමෙන්ම ඇෆ්ගනිස්තානය තවත් තරග ජය නොගත යුතු අතර ඕස්ට්‍රේලියාව හෝ නවසීලන්තය කිසිදු තරගයක් ජයග්‍රහණය නොකළ යුතුය.

 

point groupes match

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි