SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

උදන් ප්‍රනාන්දුගේ නවතම සිනමා නිර්මාණය වන (NOT SO) GREENER PASTURES පිළිබඳ කතාබහක්...

2023.11.01 වන බදාදා, කොළඹ 07, ග්‍රෙගරි පාරේ, Goethe – Institute හිදී පැවැත්වේ.

 

සාකච්ඡාව මෙහෙයවන්නී අනෝමා රාජකරුණා විසිනි.

 

udan 1

 

SYNOPSIS | සංක්ෂිප්තය

 

ජයභුමිය (ක් ම නොවේ) නව සහශ්‍රය දිග ඇරෙන අවදියේ, ලංකාවේ සිවු කොණින් පැමිණෙන සිවු දෙනෙක් තම රටේ යුද්ධයෙන් හා අනෙකුත් දෝමනස්සයන්ගෙන් මිදී 'ජයභූමියක' නව ජීවිතයක් ගොඩනගා ගන්නට වෙනත් රටකට යන ගමන අවසානයේ නතර වන්නේ ලංකාවටත් වඩා දුප්පත්, එකල දරුණු අභ්‍යන්තර යුද්ධයක එරී තිබුණු, නුහුරු නුපුරුදු රටක වන නැගෙනහිර ටිමෝරයේ ය. ජයභූමියක ම නොවූවත් තමන් පය තැබූ ටිමෝර දේශයේ ම කොටසක් වෙමින්, ඒ රටේ ම ඇත්තියන් සමග ආවාහ විවාහ කර ගනිමින්ද, දරු මල්ලන් හදා ගනිමින් දශක දෙකකටත් අධික කාලයක් ගෙවුණු තම ජීවිත ගැන මේ ලාංකිකයින් සිවු දෙනා ආවර්ජනය කරන්නේ ජය භූමියක්, ක්ෂේම භූමියක් හා සරු තණ නිල්ලක් ලෙස සංක්‍රමණිකන් හඹා යන ඉලක්කය මිරිඟුවක් ද යථාර්තයක් ද නොඑසේ නම් ඒ දෙක ම නොවන වෙනත් අනුභූතියක් ද යන්න තමන් හැදුණු වැඩුණු රට හා අළුත් ජීවිතය ගොඩ නගා ගත් රට අතර දක්නට ඇති සමාන්තර යටත් විජිත ඉතිහාසයන්, යුධ ගැටුම් ද එකිනෙකට වෙනස්‌ සාමාජීය හා සංස්කෘතික කාරණා තම එදිනෙදා ජීවිතයෙහි අත්දැකීම් ඇසුරින් කෙරෙන විචාරයකිණි.

 

 

Documentary | 59 mts | Sinhala, Tamil. Tetum & English | With English Subtitles | October 2023 | Dili, Colombo & Singapore

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි