SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සිනමාවේදී ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘ගාඩි’ (Children of The Sun) චිත්‍ර‍පටය

ජගත් සම්මානයන්ට පාත්‍ර‍වෙමින් ලෝකය පුරා සැරිසරනවා. එය 14 වන ආසියා පැසිෆික් සම්මාන උළෙලේ (Asia Pacific Screen Awards) සංස්කෘතික විවිධත්ව සම්මානය (Cultural Diversity Award) දිනාගෙන තිබෙනවා.

‘ගාඩි’ ප්‍ර‍සන්න විතානගේගේ දහවන සිනමා නිර්මාණයයි. කන්ද උඩරට රාජධානි සමයේ අවසන් භාගයේ සිදුවීම් පාදක කරගනිමින්, ගාඩි ජනවංශයේ කතාන්දරය ප්‍ර‍තිනිර්මාණය කරන මෙහි සජිත අනුත්තර, ඩිනාරා පුංචිහේවා, රවීන්ද්‍ර‍රන්දෙණිය, අයිරාංගනී සේරසිංහ, ශ්‍යාම් ප්‍ර‍නාන්දු, කලණ ගුණසේකර, දමයන්ති ෆොන්සේකා රංගනයෙන් දාකය වෙනවා.

සිනමාපටයේ රූපරාමු කිහිපයක් සහ පූර්ව ප්‍ර‍චාරක පටය පහතින් නැරඹිය හැකියි.

gaadi 4

gaadi 2

gaadi 6

gaadi 7