SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මම ෆේස්බුක් දාන චිත්‍ර දකින බොහෝ දෙනෙක් මට කතා කරල චිත්‍ර ඇඳල දෙන්න කියල

ඉල්ලිම් කරනවා.

හැබැයි මගේ තියෙන කාලයත් එක්ක ඒ හැම ඇනවුමක්ම බාර නොගත්තට කිසිවෙක් තරහ වෙන්න එපා.හැකි සෑම විටම ඒ ඉල්ලීම ඉටු කරන්න උත්සහ කරනවා.සතුටුයි ඒ අඳින හැම චිත්‍රයක්ම මේ වෙද්දි අලෙවි වෙලා ඉවරයි. අවංකවම මම සතුටු වෙනවා මට ෆේස්බුක් එකේ වැය කරන කාලයට වටිනාකමකුත් ලැබෙන දෙයක් කරන්න ලැබීම ගැන.හැමදාම මගේ චිත්‍ර අගය කරන හැමෝටම ආදරෙයි.

Iresha 1

iresha 2

iresha 3

iresha 4

iresha 5

iresha 6

iresha 7

iresha 8

iresha 9

iresha 10

@ ඉරේෂා හේමමාලී මුහුණු ‌පොතෙන්