SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මහ මුහුදත් මදිය කියා රස කිරි දුන් අම්මා

ඔබ කළ වරද
මෙනෙහි කරන්නට,
ඔබ කළ වරදින් මිදෙන්නට,
ඔබට ජීවිතය අලුත් කරගන්නට

මනුෂ්‍යත්වයේ නාමයෙන් මා ඔබට සමාව දෙමි.

පුංචිරාලගේ නන්දාවතී
2014 අගෝස්තු 26
මහාධිකරණය - වව්නියාව

යුද්ධය උත්සන්න කාලයේ, තමන්ගේ ස්වාමිපුරැෂයාව පැහැරගෙන ගොස් දස වද දී මරාදැමූ LTTE සාමාජිකයාට වව්නියාව මහාධිකරණය තුල නඩුව විභාග වෙද්දී, නඩුකාරතුමා අමතා තමන්ට වරද කළ අයට සමාව දී නිදහස් කරන ලෙස ඉල්ලා සිටි ශ්‍රේෂ්ට මාතාවක් වන පුංචිරාලගේ නන්දාවතී අම්මා සහ ඇගේ දරු තිදෙනා සමග කළ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරෙන් නිපැයුනු වාර්තා චිත්‍රපටියයි

අම්මා.

MOTHER - A Vishnu Vasu Film 2021 : With English Subtitles

කැමරාව . සංස්කරණය . කථනය සහ අධ්‍යක්ෂනය : විෂ්ණු වාසු

සංගීතය : ජොනතන් මාලෝ FESLYAN STUDIO . Canada

මේ වාර්තා චිත්‍රපටියට අනුග්‍රහය ලබාදුන්නේ GIZ - SRP

@theleader.lk