SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලෝකයේ සංගීත ශිල්පිනියන් අතර ධනවත් ම කාන්තාව බවට පොප් ගායිකා රිහානා පත්ව ඇතැයි Forbes සඟරාව නිවේදනය කර තිබේ.

ඇයගේ වත්කම ඇමෙරිකානු ‌ඩොලර් බිලියන 1.7ක් බවට ඇස්තමේන්තු කර ඇති අතර, ඉන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4ක් උපයා ඇත්තේ, ඇයට අයත් Fenty Beauty cosmetics සමාගමිනි.

Rihana 6

සෙසු ආදායම් ඇය සතු ඇඟළුම් ආයතනයෙන් සහ සංගීත මෙන් ම රංගන කටයුතුවලින් කෙරෙන ඉපයීම් බව ෆෝර්බ්ස් සඟරාව පවසයි.

ලෝකයේ ප්‍රාසංගික කලා ක්ෂේත්‍රයේ ධනවත් ම කාන්තාවන් අතරින් ඇය දෙවෙනි වන්නේ, ඔප්රා වින්ෆ්‍රිට පමණි.

රිහානාගේ සැබෑ නම රෝබින් ෆෙන්ටි වන අතර ඇය සිය සමාගම් නම් කර ඇත්තේ, Fenty නාමයෙනි.

Rihana 3

Rihana 8

Rihana 5

 on September 29, 2018 in Dubai, United Arab Emirates.

rihana 2

පුවත උපුටාගැනීම - mawbima.lk