SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විචාරකයන් පවසන්නේ 82 හැවිරිදි ලන්දේසි චිත්‍රපටි අධ්‍යක්ෂක පෝල් වර්හෝවන් කෑන්ස් සිනමා උළෙලට අත් බෝම්බයක් විසිකර ඇති බවයි.

ඔිනෑම ආකාරයක සම්ප්‍රදායක් තඹේකට මායිම් නොකරන හා ප්‍රකෝපකාරී පුද්ගලයෙක් ලෙස ලෝක සිනමාව ඔහු හදුන්වනු ලැබේ.

මෙවර ඔහු කෑන්ස්වෙත ඉදිරිපත් කර ඇත්තේ බහුල නිරුවත් දර්ශනයන් ද අශෝභන ලිංගික හැසිරීම්ද ආගමික අපහාස වලින්ද ඉහවහා ගිය සිනමා කෘතියකි. සමලිංගිකත්වය මුලික තේමාව වූ එහි ලිංගික ක්‍රියාකාරකම් පවරා ඇත්තේ කන්‍යා සොහොයුරියන්ටය.

ලෙස්බියන් 2

එය 17 වැනි සියවසේ පල්ලිය විසින් යුරෝපය පාලනය කලසමයේ ඉතාලියේ පල්ලියක සිදුවූවකි. කන්‍යා සොහොයුරියන් අතර වු සමලිංගික ක්‍රියාවලියකි. එකල ඊට දඩුවම මරණයයි. එහෙත් එය දැන දැන ඔවුහු පරම සංතුෂ්ටිය විඳගත්හ.

සෙනසුරාදා පුවත්පත් සාකච්ඡාවේදී Paul Verhoeven තම චිත්‍රපටයේ ආගමට අපහාස කිරීම, නිරුවත සහ අශෝභන ලිංගික දර්ශන පිළිබඳ ප්‍රශ්න ඉදිරිපත් කරන විට ඔහු කෝපයට පත් විය.

 

lesbian 1

“පොදුවේ ගත් කල, මිනිසුන් ලිංගිකව හැසිරෙන විට ඔවුන් ඇඳුම් ගලවා දමන බව අමතක නොකරන්න,” වර්හෝවන් එක් වාර්තාකරුවෙකුට පැවසීය. “එබැවින් ජීවිතයේ යථාර්ථය දෙස බැලීමට ඔබට අවශ්‍ය නැති නිසා මම මූලිකවම මවිතයට පත් වී සිටිමි. “මෙම පාරිශුද්ධත්වය හඳුන්වා දී ඇත්තේ ඇයි? මගේ මතය අනුව එය වැරදියි.

lesbian 3

“බෙනෙඩෙටා” පදනම් වී ඇත්තේ එහි ප්‍රධාන චරිතය වු පේෂියා කන්‍යා සොයුරිය ඇගේ උපන් ගම වන ටස්කන් වසංගතයකින් ආශ්චර්යමත් ලෙස ආරක්ෂා කිරීමේ සත්‍ය කතාවයි. සෙසු කන්‍යා සොහොයුරියක් සමඟ ඇති ලිංගික සම්බන්ධතාවය හේතුවෙන් ඇය, ඇයගේ නිලයෙන් පහකර තිබිනි. සිනමා කෘතිය තුල ඇය අධ්‍යාත්මික හා ලිංගික ප්‍රමෝදය හරහා උත්කර්ෂයෙන් යුතුව ගමන් කරනා ආකාරය සටහන් කරයි. එය පුරුෂයෙක් විසින් ස්ත්‍රීවාදීත්වය විනිවිද ගිය නිර්මාණයක් සේ සැළකේ.

උපාලි ජයසිංහ

සම්පූර්ණ චිත්‍රපටිය සඳහා - https://play.allocine.xyz/movie/454527/pdf.html