ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ඊයේ (11) පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී
ලකුණු 140කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 291ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 29.4කදී සියලු දෙනා දැවී ලබා ගත හැක වූයේ ලකුණු 150ක් පමණි.
මාර්ක් චැප්මන් 81යි. පන්දු යැවීමේදී මහේෂ් තීක්ෂණ 35/3, ඒෂාන් මාලිංග 35/3 යි. ශ්‍රී ලංකා කණ්ඩායම 290/8යි.
ඒ අනුව තරගාවලිය 2-1 ලෙස ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.