SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි හිමිවී ඇත්තේ, ධනංජය ද සිල්වා ටයි.

දකුණු අප්‍රිකානු A කණ්ඩායම සමඟ පැවැති තරගාවලියේ දක්ෂතා දැක්වීම හේතුවෙන් මෙවර තරඟාවලියට  ඔෂධ ප්‍රනාන්දු කැඳවා ඇත.

මෙම තරගාවලියේ පළමු තරගය හෙට  (18) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

මේ අතර කමිඳු මෙන්ඩිස් හට පිතිකරණ ලැයිස්තුවේ උසස්වීමක් ලබාදීමට තීරණය කර ඇති බවට ද තොරතුරු වාර්තා වේ.

පිට කොන්දේ අබාධයකට ලක්ව සිටින දිනේෂ් චන්දිමාල් වෙනුවට කුසල් මෙන්ඩිස් හෝ සධීර සමරවික්‍රම අංක හත ස්ථානයේ ක්‍රීඩා කරවීමට සැලැසුම් කර ඇතැයි සඳහන් ය.

ඒ අනුව අංක තුනේ  ස්ථානය බොහෝදුරට ඔෂධ ප්‍රනාන්දුට හිමිවනු  ඇත.

slc test

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි