SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

2024 අගෝස්තු මාසයේ ICC ක්‍රීඩිකාවට හිමි සම්මානය හිමි කරගැනීමට

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ හර්ශිතා සමරවික්‍රම සමත් වී තිබේ.

ඒ අනුව 2024 වසරේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් හිමි කරගත් 3වන සම්මානය මෙය වේ.

මේ අතර 2024 අගෝස්තු මාසයේ ICC ක්‍රීඩකයා බවට ශ්‍රී ලංකා කණ්ඩායමේ දුනිත් වෙල්ලාලගේ ව තෝරාගෙන ඇත.

දුනිත් හා තරග වැදී ඇති අනෙකුත් ක්‍රීඩකයන් දෙදෙනා වූයේ දකුණු අප්‍රිකානු කන්ඩායමේ කේෂව් මහරාජ් සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හී ජේඩන් සීල්ස් ය.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි