SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් තරගය

කඩුලු 05කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

 

ඒ තරගයේ ජයග්‍රාහණය සඳහා ඔවුන්ට හිමිවු ලකුණු 205ක ඉලක්කය කඩුලු 05ක් පමණක් දැවී පසුකරයාමට සමත් වීමත් සමගය.

 

දිනයේ තරගය අරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා කඩුලු 6ක් දැවී ලකුණු 204ක් ලබා සිටියේය.

 

 එංගලන්ත පන්දුයවන්නන්ට මැනවින් පහරදුන් චන්දිමාල් සහ කමිඳු ශ්‍රී ලංකා දෙවන ඉනිමට නව ජීවයක් එක් කළේ  පළමු භාගයේදි කිසිදු කඩුල්ලක් ලබා නොදමිනි.

 

ඔවුන් 8 වැනි කඩුල්ලට ශතක සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා ඉනිම සවමිත් කළේය.

 

චන්දිමාල් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 27 වැනි අර්ධ ශතකය අද වාර්තා කළ අතර  සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ කමිඳු මෙන්ඩිස්  සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 3වැනි ශතකය ලබාගත්තේ වාර්තාවක් ද තබමිනි. 

 

ඒ රසල් ආර්නල්ඩ්ගෙන් පසු ඕල්ඩ් ට්‍රැෆඩ් පිටියේ දී ටෙස්ට් ශතකයක් ලබාගත් දෙවන ශ්‍රී ලාංකික පිතිකරුවා ලෙසය.

කමිඳු ලකුණු 113ක් සහ චන්දිමාල් ලකුණු 79ක් රැස් කිරීමට සමත්විය.

 

ශ්‍රී ලංකා කණ්ඩාම සිය දෙවන ඉනිම සඳහා සියලුදෙනා දැවි ලකුණු 326ක් රැස් කළ අතර ඒ අනුව එංගලන්තයට හිමි වූ ඉලක්කය ලකුණු 205කි.

 

@adaderana

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි