SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

"උදුම්බරා හිනැහෙනවා" ලියලා ලංකාවෙ සිනමා ගීතය අංශක 360කින් කරකවපු ජයසිරි!

ලංකාවෙ හොඳම ස්ටේජ් ඩ්‍රාමාස් දහයක් නම් කරන්න කිව්වොත් ඒකෙ මුලින්ම තියෙන "මරාසාද්" produce කරලා නිෂ්පාදක හැටියට එයාගෙ නම දාන්නත් ඕන නෑ කියලා සුගත්ට කියපු ජයසිරි! සාද් ඈපානෝ!

සොල්දාදු උන්නැහේ, පාර දිගේ, බඹරු ඇවිත් වගේ ෆිල්ම් වලට ක්‍රියේටිව් කන්ට්‍රිබියුෂන් එක දීපු බොහීමියානුවා ජයසිරි,

thara 1 

මට මතක විදිහට අවුරුදු පහලොවකට විතර වගේ කලින් ධර්මසේන පතිරාජ එක්ක කරපු පත්තර ඉන්ටවිව් එකකදි අහලා තිබ්බා ඒ වෙද්දි ජීවතුන් අතරෙ ඉන්න ලංකාවෙ ආටිස්ට්ස්ලා අතරෙ පතීව inspire වෙන intellectual කවුද කියලා. පතී කියලා තිබ්බෙ "ඩබ්ලිව් ජයසිරි" කියලා.

අපිවත් inspire කරපු ප්‍රතිභාන්විත, රස්තියාදුකාර, බොහීමියානුවා. බොහෝ තරුණයින්ට වඩා තරුණ ඉලන්දාරියා - ජයසිරි, you have had one hell of a journey - you have taken us too on one hell of a journey! Thank you!

ඔන්න යනවා නම් හොඳම දවස! ජූලි 30 - සුදර්ශියෙ.

@Tharanga Kularatne fb

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි