SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සුප්‍රකට බොලිවුඩ් තරු අභිබවමින් ‘කිං කෝලි‘ නමින් ප්‍රකට ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි

ඉන්දියාවේ වඩාත්ම වටිනා කීර්තිමත් පුද්ගලයා ලෙස සන්නාම වටිනාකමින් ඉහළටම එයි.

කෝලිගේ මෙම නැඟිටීමත් සමඟ මෙතෙක් සන්නාම වටිනාකමින් ඉහළම අගයක සිටි රන්වීර් සිං හා ෂාරුක් ඛාන් පහළට ඇද වැටුණි.

ranveer sharuk 1

ගෝලීය ආයතනික විමර්ශන උපදේශන සමාගමක් වන ක්‍රොල්ගේ නවතම ‘ප්‍රසිද්ධ වෙළඳ නාම තක්සේරු’ වාර්තාවට අනුව විරාත් කෝලිගේ සන්නාම වටිනාකම ඩොලර් මිලියන 227.9ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 7000ක්) ලෙස ගණන් බලා ඇත.

ranveer sharuk 3

මෙතෙක් සන්නාම වටිනාකමින් ඩොලර් මිලියන 203.1ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 6200ක) වැඩි අගයක සිටි බොලිවුඩ් තරු රන්වීර් සිං දෙවැනි තැනට පත්ව තිබේ.

ranveer sha 4

a ranveer a ranveer 2

@T20 News

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි