SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

The ROAD නැමැති සිවිල් සංවිධානයක් විසින් නිර්මාණය කොට ඇති Ranil, 
The Leader we need... ගීතය අද දින එළි දක්වා ඇත.

The ROAD ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ වගවීම මානව හිමිකම් ස්ථාපිත කිරීම සහ රට ආර්ථික  වශයෙන් ස්ථාවර කිරීම වෙනුවෙන් පෙනී සිටිමින් ක්‍රියාකරන තරුණ කණ්ඩායමක් යැයි සඳහන් අතර  ඔවුනගේ තේමා පාඨය වී ඇත්තේ  Reforms Of Accountability And Dimocracy යන්න ය.

එය දැවැන්ත කුණාටුවකට මැදිව සාගරයේ අතරමංව මුහුදුබත් වීමට ආසන්නව පැවති නෞකාවක වගකීම තනිව සියතට ගත් කපිතාන්වරයකු, නිවැරදි දිශානතියකට සිය නෞකාව මෙහෙයවමින් නිසල සයුරක් කරා නිරුපද්‍රිතව ගෙන ඒමක් ගැන මෙම ගීතයෙන් අර්ථගන්වා ඇත.

@Theleader

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි