SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාත්‍යන්තර එක්දින කාන්තා ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 5 ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.

ඒ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමග පැවති තරගාවලියේ දැක්වූ දක්ෂතා හේතුවෙනි.

එම තරගාවලිය 3-0ක් ලෙස ජයගැනීමට ඔවුන් සමත්විය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මීට පෙර අයිසීසී ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ  7වන ස්ථානයේ පසු වුණි.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි