රොෂාන්-ෂම්මි රහස් හමුවක්! - සුදත් චන්ද්‍රසේකරගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
රොෂාන් රණසිංහ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාගේ කාලයේ දී ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි ද සිල්වා ව හොර රහසේ හමුවූ බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ හිටපු උපදේශකයෙකු වන සුදත් චන්ද්‍රසේකර කියා ඇත.

