බටලන්ද වධකාගාරය.., රනිල් වික්‍රමසිංහ සහ සුදත් චන්ද්‍රසේකර
සුදත් චන්ද්‍රසේකර වූ කලී එජාපයේ තිරය පිටුපස ප්‍රබල චරිතයකි. රනිල් වික්‍රමසිංහ සමග වසර හතලිහකට වැඩි සමීප ඇසුරක් තිබෙන ඔහු රනිල්ගේ ආරක්ෂාව භාරව සිටි පොලිස් නිලධාරියකුද විය.

සුදත් චන්ද්‍රසේකර වූ කලී එජාපයේ තිරය පිටුපස ප්‍රබල චරිතයකි. රනිල් වික්‍රමසිංහ සමග වසර හතලිහකට වැඩි සමීප ඇසුරක් තිබෙන ඔහු රනිල්ගේ ආරක්ෂාව භාරව සිටි පොලිස් නිලධාරියකුද විය.
ඔබ යුද පිටියේ සිටියෙදී ඔබට එරෙහිව සටන් වදින සතුරන්ට අතට අත දෙන නායකයන් සිටියෙදීත්, ඔබ අරමුණු වෙනුවෙන් ක්‍රියාකළා. ඔබ යුද පිටියේ සිටියෙදීත් නායකයන් සතුරන්ට සල්ලි දුන්නා. ඔබ යුද පිටියේ සිටියෙදී යටත් වෙන්න කියලා නායකයන් නියෝග දුන්නා.
පොහොට්ටු නව සන්ධානය අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයාගේ මූලිකත්වයෙන් එළඹෙන ජනවාරියේ එළිදකින නව දේශපාලන සන්ධානයේ කටයුතු කඩිනමින් සිදුවන බවත්
බෙත්තාරාමය හැදුවේ රණසිංහ ප්‍රේමදාසය. දවල්ට විතරක් ගහපු ක්‍රිකට් රෑටත් ලයිට් දාගෙන ගහන්න පටන්ගත්තේ ඊට පසුවය. ප්‍රේමදාස ජනපතිට උපහාර පිණිස පසුව එය ප්‍රේමදාස ක්‍රීඩාංගනය විය.
එළැඹෙන මැතිවරණ වර්ෂය වෙනුවෙන් නිමල් ලංසා කණ්ඩායමත් සාකච්ඡා ගණනාවක් පවත්වලාලු.
පසුගිය සතියේ දේශපාලන කරළිය කැළඹූ සිදුවීමක් වූයේ වූයේ පොලිස්පති පත්කිරීම සම්බන්ධ සිදුවීම් පෙළයි.