නොබෙල් ත්‍යාගලාභී හෙන්රි කිසිංගර් සියවසක් ආයු ලැබ මිය යයි
ජනාධිපතිවරුන් දෙදෙනෙකු යටතේ එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තියේ නොමැකෙන සලකුණක් තැබූ මතභේදාත්මක නොබෙල් සාම ත්‍යාගලාභී සහ රාජ්‍යතාන්ත්‍රික බලවතෙකු වන හෙන්රි කිසිංගර් පසුගිය බදාදා වයස අවුරුදු 100 දී මිය ගිය බව ඔහුගේ භූ දේශපාලන උපදේශන සමාගමක් වන Kissinger Associates සමාගම පවසයි.

