ප්‍රති ත්‍රස්ත පනතින් මාධ්‍යයේ ඉරණම...! - කුසල් පෙරේරා
'ලියන කියන දෙයක් ජුනි මාසයට කලින් අවසන් කරනවා නම් හොඳයි'


'ලියන කියන දෙයක් ජුනි මාසයට කලින් අවසන් කරනවා නම් හොඳයි'
අප දෙදෙනා සිටියේ මැදිවියේ ආරම්භක දිනයන්හී ය.දරුවන් අවශ්‍ය නැතැයි සැලකූ බැවින් අප දෙදෙනාට දරුවෙකු සිටියේ නැත.සන්සුන් උදයන්ද ප්‍රේමණීය රාත්‍රීන් ද බහුල වූ අපගේ ජීවිතය ගෙවී යමින් තිබුණේ පූර්ණව ය. එහි අඩුවක් යැයි දැනෙන කිසිවක් තිබුණේ නැත.
“මී පුර වැසියෝ” කියලා වේදිකා නාට්‍යයක් තිබුණා. ඒක අර පූසගේ කරේ ගෙජ්ජිය එල්ලන හැටි ගැන කාණු පල්ලේ මීයෝ ටික ලොකු ලොකු සැලසුම් ගහලා අන්තිමට වැඩේ හබක් වෙන පැරණි ආත්මෝපදේශ කතාවේ අනුවර්තනයක්. අරගලයත් ටිකක් ඒ කතාව වගෙයි.
ගැයුම්-කටහඬ යනු ස්වභාදහමෙන් ලැබෙන නිරායාසී ස්වභාවික දායාදයකි.
අද 2023 මාර්තු මාසේ 31 වෙනිදා. ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ නොමැකෙන කළු පැල්ලමක් සනිටුහන් කරපු දවසක්. හරියටම වසරකට උඩින්. 2022 මාර්තු 31 වෙනිදා...
භාන්ඬ ආනයන සීමා එක්ක මිළ ඉහළ නැංවුනු තවත් එක් කෙෂ්ත්‍රයක් තමයි රූපලාවන්‍ය සැකසුම්.