Feature
Read more ...
ක්රීඩාළෝලීන් යනු ඡන්දදායකයෝමය - සිරිනාම රාජපක්ෂ
ශ්රී ලංකාව ලද ඓතිහාසික දැවැන්ත පරාජයන් සමඟ දෙස් විදෙස් ශ්රී ලංකා ක්රිකට් ළෝලීන් දැඩි කනස්සල්ලට පත්වී සිටින අතර ඊට ප්රධානම හේතුව අප කණ්ඩායමේ පරාජයම නොව තරග පරාජය වන ආකාරය බව පැහැදිලිය.

