SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කලු කියන්නේ ලස්සන පාටක් කියලා මම කිව්වොත් ඔබ මට හිනා වෙයි. කලු පාටෙ මොකක්ද තියෙන ලස්සන?

ලෝකෙම කාන්තාවෝ සුදු වෙන්න දඟලනකොට කලු වර්ණය දැන් දැන් එන්න එනම විශේෂ වෙනවා. මොකද කලු පාට මුහුණක් දැකගන්න එක අද සමාජයේ කලාතුරකින් සිද්ධ වෙන දෙයක්.  හැබැයි පහුගිය කාලයෙ බිහිවුණු විශ්ව රූ රැජිණන් පවා කලු හම සහිත අය වීමත් එක්ක  කලු හමට ලොකු තැනක් ලැබෙන්න පටන් ගත්තා. ආසියාවට මේ තත්වය එනකොට අපි හැමෝම හම සුදු වෙන්න කෘතිම ආලේපන හොයන කාලයේ ලේඩි ලීඩර් අපිට හිතුණා මේ සටහන කියවන ඔබව අප්‍රිකානු කලාපයට රැගෙන යන්න. 

බලන්න.. මේ රූප දකිනකොට ඇහැට වුණත් හරි අමුත්තක් දැනෙනවා නේද? ඒ වගේම ස්වභාවයෙන් ඔබට ලැබුණ වර්ණය ගැන පසුතැවෙන, හමේ පාට නිසා කොන් වෙන්න සිද්ධ වුණ ඔබට හිතන්න යමක් මේ රූපවලින් හිතන්න යමක් එකතු වේවි. ඔබ ඔබව පිළිගන්න. ඔබේ රූපය ඔබ ආසා විදියට ලස්සන කරන්න. හැබැයි පාට වෙනස් කරගෙන තිබෙන ලස්සනට කෘතිම බවක් එකතු කරන්න එපා. 

 

2b1cd9ec0962a9d59d2e2b45d20f1475

   161274518 459864928678978 1043815194280136453 o

 

7d9f4c4e593e55c5eb2f96b0b90db583

48338

161398788 459862415345896 759064641175631561 o

fb img 1492465052938

 

161614740 459861298679341 2271540763958016958 o

 

161751443 459864652012339 2529561532122013416 o

 

bride 5521283 960 720

 

162516570 460945065237631 9128330673501486321 o

 

a7d60d2e53e3eccc0d894e04346fa098

 

161083039 459312872067517 5594532545534973855 n

 

161785475 460128528652618 5791823073422482068 o

 

 ඉතින්... කලු කියන්නේ ලස්සන පාටක් කියලා කියන්න මීට වඩා උදාහරණ තියෙනවාද?