Feature
Read more ...
ජූලියා හා ලූනාගේ ආදර කතන්දරය
ඇගේ නම ජූලියා හිල්ස්... ජූලියා බටර්ෆ්ලයි හිල්ස්.
ඇගේ නම ජූලියා හිල්ස්... ජූලියා බටර්ෆ්ලයි හිල්ස්.
ඉරණම සමඟ සටන් වැද ජීවිතය දිනූ ඇය ඔරු පැදීමෙන් ආසියාතික පදක්කම් දිනු දක්ෂ ක්‍රීඩිකාවක්.
හතළිහ දශකයේ මැද භාගයේ ලන්ඩනයේ වාස්තුවිද්‍යා සංගමයට පැමිණෙන වර්ණවත් සිල්ක් සාරියෙන් සැරසුන ආසියාතික පෙනුමක් ඇති සුන්දර කාන්තාවක් එහි සිටි බොහෝදෙනාගේ සිත් ඇදබැඳ ගැනීමට සමත්විය.
මේ ඡායාරූප පෙළ සහ කතාව කීර්තිමත් පිලිපීන ඡයාරූප ශිල්පිනයක වන Hannah Reyes Morales ගේය.
ක්‍රීඩාවේදී වීරත්වය රැකගනිමින් ක්‍රීඩාවෙන් සමුගැනීමත් වීරත්වයකි. ගෞරවය රැකගෙන සමුගැනීමත් කළ යුතුම කාර්යයක්.
"මට අවශ්‍ය වුණේ මට අනිත් අය කැමති වීම පමණයි. මම එය කළේ වඩාත් ජනප්‍රිය වෙන්නයි.