දුක්කසාදයට වැඩිය නම් දික්කසාදය දහස් වරක් හොඳයි
දවසකට 500ක් කසාද බඳිනවා කියල දැනගෙන හිටියට 400ක් දික්කසාද වෙනවා කියල දැනගත්තෙ දැන්..


දවසකට 500ක් කසාද බඳිනවා කියල දැනගෙන හිටියට 400ක් දික්කසාද වෙනවා කියල දැනගත්තෙ දැන්..
අපිට ගොඩක් වෙලාවට අහන්න ලැබෙන දෙයක් තමයි, අපි දකින අපි ආශා කරන ගැහැණියවද
කාන්තාව වෙළඳ භාණ්ඩයක් විදිහට පාවිච්චි වෙනවා කියන එක සෑහෙන කාලයක ඉඳන් තියෙනවා. ඇත්තටම බටහිර කාන්තාව ෆෙමින්ස්ට්ලත් ගෙනාව එක කොටසක්.
පසුගියදා හිටපු එක්ස් කණ්ඩායමේ නායක දීප්ති කුමාර ගුණරත්න නව දේශපාලන පක්ෂයක් ජනගත කිරීමේ අවස්ථාව අන්තර්ජාලය හරහා දැකබලා ගත්තෙමු.
නිදහස කියන්නේ මොකක්ද? එයට ජාති බේදයක් තිබෙනවාද? කුල බේදයක්? සුවඳක්? එහෙමත් නැතිනම් පාටක්? ඒත් නැතිනම් ස්ත්‍රී පුරුෂ බේදයක් තිබෙනවාද? නැහැ.
අවුරුදු 40කට පසුව සිංහල චිත්රපටියක් යළිත් සිනමා ශාලාවලට පැමිණ ඇත. චිත්රපටයේ නම ‘හංස විලකි’.