AI ලියූ මුල්ම ආදර ගීතය හැනා විලියම්ස් ට..
ප්‍රේම ගීත ලිවීම සඳහා හැකියාව දරන පළමු AI මෙවලම දැන් නිපදවා ඇත. LovelaceGPT’s ලෙස හැඳින්වෙන එය සුවිශේෂී පද රචනා සහිත ආදර ගීත කිහිපයක්ම ලියා ඇත.


ප්‍රේම ගීත ලිවීම සඳහා හැකියාව දරන පළමු AI මෙවලම දැන් නිපදවා ඇත. LovelaceGPT’s ලෙස හැඳින්වෙන එය සුවිශේෂී පද රචනා සහිත ආදර ගීත කිහිපයක්ම ලියා ඇත.
ඕපන්හයිමර් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟ දක්වන්නේ, මීට පෙර තිරගත වුණු ක්‍රිස්ටෝෆර් නෝලන්ගේ චිත්‍රපට පහකට රංගනයෙන් දායක වී ඇති පීකි බ්ලයින්ඩර්ස්හි කිලියන් මර්ෆි ය.
ඕපන්හයිමර්: කිලියන් මර්ෆිගේ ප්‍රබල රංගනය චිත්‍රපටයට බලපෑ අයුරු
මීටර් 400X4 පිරිමි සහාය දිවීමේ ඉසව්වේ අවසන් තරගයේදී ඊට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අරුණ දර්ශන , කාලිංග කුමාරගේ , රාජිත රාජකරුණා සහ පබසර නිකූ සහභාගි විය.
ලොව ප්‍රථම න්‍යෂ්ටික ආයුධ පිපිරුම (ට්‍රිනිටි පරීක්ෂණය) අත්හදා බලා ජූලි 16 වැනිදා ට අවුරුදු 78 ක් සපිරෙනවා. ඉන් දින පහකට පසු ක්‍රිස්ටෝෆර් නෝලන් ගේ "Oppenheimer" චිත්‍රපටය සිනමාශාලා වලට නිකුත් වීමට නියමිත යි.
2023 වසරට අදාළව සිනමාශාලාවක නරඹපු 13 වැනි චිත්‍රපටය විදියට 'මිෂන් ඉම්පොසිබල් 8' ගැන කියන්න තියෙන්නේ ටොමි කෘෘස් නැවතත් ප්‍රේක්ෂකාගාරය විශ්මයට පත් කළා කියලා.
කොන්ද කෙළින් තියන් දෙපයින් හිටගන්න නම් ධෛර්ය නැතිව බෑ කියලා කියන්නේ 'Hunger' චිත්‍රපටයේ ඉන්න 'Aoy'.