Feature
Read more ...
කමින්ස්ගේ වාර්තාව බිඳිමින් ස්ටාර්ක් වැඩිම මිලකට අලෙවි වෙයි
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි (අයිපීඑල්) ක්‍රීඩක වෙන්දේසියකදී වැඩිම වටිනාකමකට මිලදී ගත් ක්‍රීඩකයා බවට පත්වීමට ඔස්ට්‍රේලියාවේ වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් සමත් වූයේය.

