Feature
Read more ...
තමන් ආසා කරන දේට නිමාවක් නැති පිස්සුවක් ඇති කරගැනීම ජහග්රහණයේ කළාවයි
ආශාව… මිනිස්සුන්ව ජීවත් කරවන ඔක්සිජන් එකට මම දාන නම තමයි ඒ. අපි අරමුණු හදා ගන්නේ ඉලක්ක සැළසුම් කරන්නේ ඊට අපේ හිතේ ඇති දැඩි ආශාව කැමැත්ත නිසායි.