SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

IMF වැඩ පිළිවෙල ඉදිරියට ගෙනයෑම සඳහා කටයුතු කළයුතු බවත් විපක්ෂය IMF යෝජනාවන්ට ඡන්දය දීමෙන් වැලකී සිටි බවත් කී ජනාධිපති වික්‍රමසිංහ

පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය සඳහා ආචාර්ය හර්ෂ ද සිල්වා ව යෝජනා කළ අතර හර්ෂ ද සිල්වා එහිදී මෙම වැඩපිළිවෙලට සහාය දීමට ජනාධිපතිවරයා වෙත පොරොන්දු වී ඇති බව වාර්තා වේ.

පසුගිය කාලය පුරාම මෙම සභාපති ධුරය තමාට නොදීම පිළිබඳව බොහෝ වාර ගණනාවක් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා තම කණස්සල්ල පල කර තිබූ  අතර අවසානයේදී ජනාධිපතිවරයාම හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයාව එම තනතුරට යෝජනා කිරීම බොහෝ විචාරකයින් දකින්නේ සමගි ජන බලවේගය හා ජනාධිපතිවරයා අතර රහසිගත එකඟතාවක් මේ වනවිට ක්‍රියාත්මක වන බවයි.