SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඡන්ද විමසීමේදී ජනාධිපතිවරයාගේ නියෝගයකට අනුව කැබිනට් ඇමැතිවරයකු සහ රාජ්‍ය අමාත්‍යවරයකු කතානායකවරයාට බලපෑම් කොට

විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ කතා කිරීමේ අවස්ථාව අහිමි කළ බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.

මේ හරහා ආණ්ඩුවේ මැතිඇමැතිවරුන් කොළඹ සිටින ධන කුවේරයන් බේරූ බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

නවතම ලිපි