SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලොව ජනප්‍රියම බෝලිවුඩ් නළුවෙකු වන ශා රුක් ඛාන් රූගතකිරීමක් අතරතුර හදිසි අනතුරකට ලක්ව රෝහල් ගතර ඇත.

අනතුරු සිදුව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර ප්‍රසිද්ධ නොකළ ව්‍යාපෘතියක දර්ශන තලයක සිදුකල රූගත කිරීමක් අතරතුරදී ය.

අනතුරක් හේතුවෙන් නළු ශා රුක් ඛාන්ගේ නාසයට සුළු ශල්‍ය කර්මයක්ද සිදු කර තිබේ.

sha 3

(Shah Rukh Khan met with an accident while shooting in the United States. While shooting for an undisclosed project in Los Angeles, SRK suffered an injury on his nose and underwent a minor surgery, a report by ET has stated.)

අනතුරට ලක්වීමෙන් පසු ශා රුක් ඛාන්ගේ නාසයෙන් ලේ ගැලීමක් සිදු වූ බවත් එම අවස්ථාවේදී කාර්ය මණ්ඩලය වහාම ක්‍රියාත්මක වී ඔහුව ලොස් ඇන්ජලීස් නුවර රෝහලකට රැගෙන ගිය බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් අනතුර සිදු වූ අයුරු හෝ ව්‍යාපෘතිය පිළිබඳ වැඩිදුර තොරතුරු මාධ්‍ය වෙත නිකුත් කර නොමැත. ශල්‍යකර්මයෙන් පසුව ශා රුක් ඛාන් විවේක ගැනීම සඳහා නැවතත් ඉන්දියාවට පැමිණ ඇත.