GMOA උවමනාවට අනුව පවිත්‍රා ගත් තීරණය නීති විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.
පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය ඇමැතිනිය සමයේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ඇතුළු 5 දෙනෙකු


පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය ඇමැතිනිය සමයේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ඇතුළු 5 දෙනෙකු
සී. ඒ. චන්ද්‍රප්‍රේම ලියූ ‘කොලපාට සමාජය’ දේශපාලන රචනාවේ අදිසි කතුවරයා ප්‍රගීත් එක්නැළිගොඩ බව දන්නේ ඔහුගේ සමීප මිත්‍රයන් සමූහයක් පමණි.
පසුගිය කාලය පුරා රටේ පවතින දැඩි ඖෂධ හිගයත් සමග අත්‍යාවශ්‍ය ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඖෂධ පවා හිගව යෑමෙන් ඇතිවූ අර්බූධයත්, ඒ අර්බූධය හරහා සිදුකෙරෙමින් තිබුනු වංචා දූෂනයනුත් ගැන මාධ්‍ය මගින් කරුණු හෙළිදරව් කෙරුනා.
දිලිත් මෙදා සැරේ තවත් අඩව්වකට ලෑස්ති වෙන පාටක් තියෙන්නේ .. එයාගේ ටාගට් එක 2024.
නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩන් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති අතර ඒ අනුව ඇය ලබන පෙබරවාරි මස 07 වෙනිදා සිට එම ධුරයෙන් ඉල්ලා අස්වනු ඇත.
නාමයෝජනා කැඳවීමෙන් පසු වුව ද මැතිවරණය කල්දැමීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.